මෙම දත්ත පද්දතිය තුල ඇතුලත් නගර, දත්ත සමුදායේ හරය සකසයි. දත්ත ඇතුලත් කර ඇති නගර පිටු වෙතට මෙතැනින් පිවිසිය හැකිය. මෙහි දැක්වෙන නගර රූපය මත ක්ලික් කිරීමෙන් ඔබට නගර සඳහා නිශ්චිත වූ අවකාශයකට පිවිසිය හැකි අතර එහි නගර තොරතුරු, ඉඩම් භාවිතය පිළිබඳ අවකාශීය දත්ත සහ නගර ව්‍යාප්තිය පිළිබඳ දත්ත සහිත කොටස් ඇතුලත් වේ. නගර තොරතුරු සංවිධානය කර ඇත්තේ ජන විකාශනය, අධ්‍යාපනය, ප්‍රවාහන, ආර්ථිකය, නාගරික පාලනය, නිවාස, නාගරික සේවා සහ පාරිසරික වැනි වූ තේමා ක්ෂේත්‍රයන්ට අනුව ය. මෙහි බොහෝමයක් සංඛ්‍යා දත්ත ඇතුලත් ප්‍රස්ථාර සහිතව දක්වා ඇති අතර සිතියම්ගත තොරතුරු බොහොමයක් ද ඇතුලත්ව තිබේ.