පළාත් පාලන දෙපාර්තමේන්තුව මගින්, කොරෝනා වයිරස (COVID-19) වසංගත තත්වය හමුවේ ශ්‍රී ලංකාව තුල අත්‍යවශ්‍ය සේවා හැර අනෙක් කටයුතු සියල්ල අත්හිටවූ අවස්ථාවකදී පවා, පළාත් පාලන ආයතන විසින් සපයනු ලබන සියළුම සේවාවන් බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යාම සහතික කිරීමට කටයුතු කරමින් සිටී.